Kolompure Numba Inna Isawwe Chords
Samitha Mudunkotuwa
Last Played 23/02/2026 14:32
Play Count 6240 Contributor: Sandun
Play Count 6240 Contributor: Sandun

View +17 more Samitha Mudunkotuwa Chords
Chord Diagrams for 'Kolompure Numba Inna Isawwe' song:
[Intro / Inter] ---------------------------------------------- |D |Bm |Em |D | |D |A |D |- | [Chorus] ---------------------------------------------- D G කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ A (Em) D කිරිල්ලියෝ ඉගිළෙනවලු නිදැල්ලේ D F#m Em අත වැනුවට නොවැටී මං මුලාවේ G D A D හිත රැඳියන් මගේ සෙනෙහේ කූඩැල්ලේ [Verse 1] ---------------------------------------------- D G දේදුන්නේ පාට අරන් සේල අඳිනවලු G Em A D ඔමරි සිනා කෝල බැලුම් උහුලන්නට බලු D F#m G Em ඈත රටින් ගෙනා කුසුම් හිත රවටනවලු G D A D මගේ රන් කඳ ඒ කුසුමට රැවටෙන්නේ නෑලු [Verse 2] ---------------------------------------------- D G වෙල් එළියේ වැව කන්දේ දුව පැන නැටුවාලු G Em A D දේවට දිගේ යන එන කොට ඉඟි බිඟි පෑවලු D F#m G Em කොයි දේසේ හිටියත් නුඹ මගේමයි කිව්වලු G D A D මගේ රන් කඳ මතක නේද අපි දෙන්නා යාළු
17 More Songs by Samitha Mudunkotuwa:
Kolompure Numba Inna Isawwe Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.